EPISODE · Jan 11, 2026 · 8 MIN
කාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමක
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල විහිදෙන නාගරික සීමා ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක්, පසුගිය වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ විනාශකාරී නාගරික ගිනි අනතුරු වලට සමාන විපතකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව සිටින බව නවතම වාර්තාවක් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමක
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.