EPISODE · Nov 30, 2025 · 8 MIN
කාලීන විග්‍රහය: නළ දරු උපත් උදෙසා ඩිම්බ පරිත්‍යාග කිරීමට අදාළ ඕස්ට්‍රේලියානු නීතිරීති වෙනස් කිරීමට යෝජනා
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඩිම්බ පරිත්‍යාගවලට ඇති ඉල්ලුම ඕස්ට්‍රේලියාවේ ඉහල ගොස් තිබෙනවා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකු සරුභාවය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින නිසා. කෙසේ වෙතත් මේ අවශ්‍යතාවට සරිලන ප්‍රමාණවත් ඩිම්බ දායකයන් ඇත්තේ නැහැ. මේ හිඟය නිසා ඔස්ට්‍රේලියාව ඩිම්බ දානය සම්බන්ධයෙන් ඇති නීතිරීති වෙනස් කළ යුතු යැයි විශේෂඥයන් පවසනවා. අද කාලීන විග්‍රහයේ අවධායන ඒ පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: නළ දරු උපත් උදෙසා ඩිම්බ පරිත්‍යාග කිරීමට අදාළ ඕස්ට්‍රේලියානු නීතිරීති වෙනස් කිරීමට යෝජනා
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.