EPISODE · Jan 27, 2026 · 10 MIN
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන්ගේ පිහිනීමේ හැකියාව පහත වැටෙමින් තිබෙන බව හෙළි වේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවේ මෙවර ගිම්හානය ආරම්භයේ සිට දියේ ගිලීමෙන් පුද්ගලයින් 30කට අධික පිරිසක් මිය ගොස් තිබේ. මෙම දශකය අවසන් වන විට දියේ ගිලීමේ මරණ සියයට 50 කින් අඩු කිරීමේ ජාතික උත්සාහයන් ශක්තිමත් කිරීමට Australian Water Safety Council මගින් නව ඕස්ට්‍රේලියානු ජල ආරක්ෂණ උපාය මාර්ගයක් නිකුත් කර තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.
What this episode covers

NOW PLAYING
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන්ගේ පිහිනීමේ හැකියාව පහත වැටෙමින් තිබෙන බව හෙළි වේ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.