EPISODE · Jan 18, 2026 · 8 MIN
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන්ගේ පොත් කියවීමේ රුචිකම් පිළිබඳ කතාවක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
කතාන්දර කීමට අනාදිමත් කාලෙක සිට මනුෂ්‍යයන් ප්‍රිය කරනවා. අපි ලෝකය ගැන එක්තරා විදියක අවබෝධයක් ලබා ගන්නවා කතාන්දරවලින්. මේ කතා හරහා අපට සැබෑ ලෝකය වගේ ම ෆැන්ටසි ලෝකයකයට යන්නත් පාර හැදෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ මොන වගේ කතා ද? මේ කතා ලැයිස්තුවේ ඉහළින් ම ඉන්න බවට පේන්නේ ප්‍රේම කතා, අපරාධ පිළිබඳ සත්‍ය වගේ ම ප්‍රබන්ධ කතා, ජීවිතය ඔප් නවා ගැනීමට ලියවුණු කතා සහ ජීවන සටහන් වගේ කතාන්දර. ඉතින් මේ ගැනයි අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන්ගේ පොත් කියවීමේ රුචිකම් පිළිබඳ කතාවක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.