EPISODE · Dec 9, 2025 · 10 MIN
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සිදු වන සමාජ මාධ්‍ය තහනම ගැන දැනගතයුතු දේවල්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
දෙසැම්බර් 10 වන බදාදා සිට, ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු පිරිසට සමාජ මාධ්‍ය ගිණුම් තිබීම තහනම් කරන ලොව පළමු රට බවට පත්වනු ඇතියි. මේ නව නීති අනුව අදාළ සමාජ මාධ්‍ය ආයතන ඕස්ට්‍රේලියාවේ මෙම නීති වලට අනුකුල විය යුතු අතර එසේ නවුනහොත් අදාළ ආයතන වලට ඩොලර් මිලියන 50 ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදු වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සිදු වන සමාජ මාධ්‍ය තහනම ගැන දැනගතයුතු දේවල්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.