EPISODE · Mar 9, 2026 · 9 MIN
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහල යන කාන්තා හිංසන තත්වයන් මැඩලන්න වෙන්කෙරෙන මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට චෝදනා
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ගෘහස්ථ හිංසනය හේතුවෙන් කාන්තාවන්ට සිදුවෙන හිංසා ඉතා සීග්‍රයෙන් ඉහළයාම නිසා ඊට එරෙහිව 2024 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා විවිධ ප්‍රාන්ත වල විරෝධතා රැලි සංවිධානය වී තිබුනා. කාන්තාවන්ට එල්ල වන ගෘහස්ථ හිංසනය නිසා මියගිය වැඩිම කාන්තාවන්ගේ ප්‍රමාණය 2025 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා උනා. මේ පිළිබඳව අප සියලුදෙනා විශේෂ අවධානයක් යොමුකළ යුතු බව මේ සසම්බන්ධ ක්‍රියාකාරී සංවිධාන පවසනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහල යන කාන්තා හිංසන තත්වයන් මැඩලන්න වෙන්කෙරෙන මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට චෝදනා
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.