කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පිළිබඳ සංවාදවලදී තාවකාලික විසා මත සිටින සංක්‍රමණිකන් අමතක කලාද? episode artwork

EPISODE · Apr 30, 2026 · 8 MIN

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පිළිබඳ සංවාදවලදී තාවකාලික විසා මත සිටින සංක්‍රමණිකන් අමතක කලාද?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළයාම් ඇතුළු ජීවන වියදම් අර්බුධ වලට මුහුණ දෙන්න ඔස්ට්‍රේලියාවේ ජනතාවට සිදුවෙලා තියෙනවා. මේ ආකාරයට ආර්ථික හෝ සාමාජීව පීඩනයක් එල්ල වනවිට එහි වරද සංක්‍රමණික ප්‍රජාව වෙත පැවරීමට ඇතැම් දේශපාලකයින් පවා කටයුතු කරනවා අපිට දක්නට ලැබෙනවා. ජීවන වියදම් සහන සැලසීමේදී ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන තාවකාලික වීසා වල සිටින සංක්‍රමණික ප්‍රජාව ඇතුළු විවිද සංක්‍රමණික ප්‍රජාවන්ට සහ ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතන අයට යම් අසාධාරණයක් සිදුවී ඇති බවට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ක්‍රියාකාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ හරහා මේ ප්‍රජාවන්ට ඇතිවන ආර්ථික මෙන්ම මානසික සෞඛ්‍ය බලපෑම් පිළිබඳවද ඔවුන් දැඩි අවධානයක් යොමු කරනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Apr 30, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පිළිබඳ සංවාදවලදී තාවකාලික විසා මත සිටින සංක්‍රමණිකන් අමතක කලාද?

0:00 8:39

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on April 30, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!