EPISODE · Jan 29, 2026 · 7 MIN
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවට එන 'Heat waves' ප්‍රමාණය ඉහල යමින් ඇති බවට අනතුරු ඇඟවීම්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුව විශාල පරිවර්තනයකට ලක්වෙනවා කියල අපිට පෙනෙන්නට තියෙනවා. ඔස්ට්‍රේලියාවට සෑම වසර පහකට වරක්ම දැඩි උණුසුමක් ඇතිකරන තාප තරංගවල බලපෑමට මුහුණ දෙන්න ඉදිරියේදී සිදුවනු ඇති බවට නවතම අධ්‍යයන වාර්තාවකින් තොරතුරු හෙළිකරනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජනවාරි මාසයේදී තාප තරංග ඇතිවීමේ සම්භාවිතාව පස්ගුණයකින් පමණ ඉහල ගිය බව ලෝකය පුරා සිදුවන කාලගුණ සිදුවීම්වල හේතු විද්‍යාත්මකව විශ්ලේෂණය කරන ආයතනයක් වන 'World Weather Attribution' ආයතනයේ අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රාන්ත දැඩි උණුසුම් කාලයක් මේ සතියේ අත්විඳි අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශේෂඥයින් ඔස්ට්‍රේලියාවට අනතුරු අඟවනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවට එන 'Heat waves' ප්‍රමාණය ඉහල යමින් ඇති බවට අනතුරු ඇඟවීම්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.