EPISODE · Jan 15, 2026 · 7 MIN
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවතුල වෛරී සහගත මතවාද සමාජගත කිරීම වැලක්වීමට රජය නව නීති යෝජනා කරයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
වෛරී සහගත මතවාද සමාජගත කිරීම වැලක්වීමට ඔස්ට්‍රේලියානු රජය නව නීති හඳුන්වා දීමට සූදානම් වනවා. මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන සංවිධාන වලට සහාය දක්වන පුද්ගලයින්ට වසර 15ක් දක්වා සිරදඬුවම් නියම කිරීමටද බලාපොරොත්තු වනවා. මෙම නීති සම්මත කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම සතියක් ඇතුලත පැවැත්වීමටද රජය සූදානම් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවතුල වෛරී සහගත මතවාද සමාජගත කිරීම වැලක්වීමට රජය නව නීති යෝජනා කරයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.