EPISODE · Jan 25, 2026 · 6 MIN
කාලීන විග්‍රහය: ඔටිසම් තත්ත්වය නිරූපණය කරන ලොව පළමු බෝනික්කා බාර්බි වෙතින්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
සෙල්ලම් බඩු නිපදවන ආයතනයක් වන මටෙල් විසින් පසුගිය දා නව බාබි බෝනික්කෙකු වෙළඳපොළට නිකුත් කළා. මේ බෝනික්කා ඔටිසම් තත්ත්වය නිරූපණය කරන විදියටයි නිපදවලා තියෙන්නේ. ස්නායු විවිධත්වය එහෙමත් නැත්නම් Neurodiversity පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම මේ නිෂ්පාදනය පසුපස අරමුණ බව කියවෙනවා. ඒ වගේ ම ඔටිසම් ලක්ෂණ පෙන්වන විදියට බෝනික්කාව නිර්මාණය කරලා තියෙනවා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින, උපදේශන කටයුතු සිදු කරන අය දක්වලා තියෙන්නේ හොඳ සහ නරක කියන දෙකම මුසු ප්‍රතිචාරයක්. ඉතින් මේ පිළිබඳවයි අද කාලීන විග්‍රහයේ විමසුම.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: ඔටිසම් තත්ත්වය නිරූපණය කරන ලොව පළමු බෝනික්කා බාර්බි වෙතින්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.