කාලීන විග්‍රහය: පෝලීන් හැන්සන්ගේ One Nation රැල්ල අවසන් ද? episode artwork

EPISODE · Jul 14, 2026 · 12 MIN

කාලීන විග්‍රහය: පෝලීන් හැන්සන්ගේ One Nation රැල්ල අවසන් ද?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පසුගිය මාසවල දී ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂය සඳහා ඉහළ ජන මනාපයක් ඇති බව සමීක්ෂණ වාර්තා කිහිපයක් පෙන්වා දී තිබුණා. නමුත් මේ වන විට ඊට ලැබුණු ජනතා ප්‍රසාදය යම් පහළ වැටීමක් පෙන්නුම් කරනවා. පසුගිය වසරේ පැවති මැතිවරණයේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලේබර් පක්ෂ බළකොටුවක් වන Hunter මැතිවරණ කොට්ඨාශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට One Nation පක්ෂය සමත් වුනා. නමුත් වත්මන් වෙනස්කම් හමුවේ Hunter ප්‍රදේශයේ ජනතාව One Nation පක්ෂය ගැන දැන් දරණ මතය කුමක් දැයි කල විමසා බැලීමක් සඳහායි අද කාලීන විග්‍රහය වෙන්වන්නේ.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

Episode metadata supplied by the publisher feed · Published Jul 14, 2026

Embed this episode

NOW PLAYING

කාලීන විග්‍රහය: පෝලීන් හැන්සන්ගේ One Nation රැල්ල අවසන් ද?

0:00 12:11

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 12 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on July 14, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!