EPISODE · Mar 16, 2026 · 9 MIN
කාලීන විග්‍රහය: රැප් ගායකයකු වන බාලේන්ද්‍ර ෂා නේපාලයේ නව නායකයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
නේපාලයේ පැවති උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් එරට රජය පෙරලා දැමීමට අරගල කරුවන් කටයුතු කළා. ඉන් මාස 6 කට පමණ පසුව පැවතුන මහා මැතිවරණයෙන් 35 හැවිරිදි රැප් ගායකයකුවන බාලේන්ද්‍ර ෂා එරට නායකත්වයට තේරී පත් වී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය කේ. පි ශර්මා ඔලී පරාජය කරමින් විශාල ජයග්‍රහණයක් ලබන්න මේ තරුණ රැප් ගායකයා ඇතුළු ඔහුගේ පක්ෂය සමත් වුනා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: රැප් ගායකයකු වන බාලේන්ද්‍ර ෂා නේපාලයේ නව නායකයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වේ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.