කාලීන විග්‍රහය: Robodebt ගැටලුවට සම්බන්ධ යැයි පරීක්ෂණ කල 6 දෙනාගෙන් දෙදෙනෙකුට බරපතල චෝදනා episode artwork

EPISODE · Mar 31, 2026 · 7 MIN

කාලීන විග්‍රහය: Robodebt ගැටලුවට සම්බන්ධ යැයි පරීක්ෂණ කල 6 දෙනාගෙන් දෙදෙනෙකුට බරපතල චෝදනා

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ රොබෝඩෙබ්ට් යෝජනා ක්‍රමය පිළිබඳ පසුගිය කාලය පුරා දැඩි කතා බහක් සිදු විය. මෙය ස්වයංක්‍රීයයව ක්‍රියාත්මක වන රජයේ යෝජනා ක්‍රමයක් වූ අතර මේ සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුවීමත් සමග ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ බලධාරීන් පියවර ගනු ලැබුවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකින් පුද්ගලයින් දෙදෙනෙකු "බරපතල දූෂිත හැසිරීමක" නියැලී සිටින බව සොයාගෙන ඇති අතර සිව් දෙනකු චෝදනා වලින් නිදහස් වී තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Mar 31, 2026

Embed this episode

NOW PLAYING

කාලීන විග්‍රහය: Robodebt ගැටලුවට සම්බන්ධ යැයි පරීක්ෂණ කල 6 දෙනාගෙන් දෙදෙනෙකුට බරපතල චෝදනා

0:00 7:10

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 7 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on March 31, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!