EPISODE · Apr 9, 2026 · 9 MIN
කාලීන විග්‍රහය: සෞඛ්‍ය පද්ධතියත් අන්තර්ජාලයත් අතර දෝලනය වන හෙට දවස, අනුමත නොකළ පෙප්ටයිඩ පිළිබඳ කතාව
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අනුමත නොකළ පෙප්ටයිඩ භාවිතය ප්‍රචලිත වී තිබුණේ සීමිත දෙනෙක් අතරේ පමණයි. නමුත් මේ වන විට ආයු කාලය වැඩි කරගැනීමටත් ඒවා භාවිත කරන පරිසරයක් අද නිර්මාණය වෙලා. අන්තර්ජාලයේ දී හමුවන ඉන්ෆ්ලුවන්සර් ප්‍රජාව වෙත බොහෝ දෙනා සවන් දෙනවා. අන්තර්ජාලයේ තිබෙන ෆෝරමවල ලියවෙන දේ ගැන අවධානය යොමු කරනවා. සාමාන්‍ය වෛද්‍ය සත්කාර නොතකා අනුමත නොකළ දේවලට ජනතාව යොමු වෙන්නේ ඇයි? අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: සෞඛ්‍ය පද්ධතියත් අන්තර්ජාලයත් අතර දෝලනය වන හෙට දවස, අනුමත නොකළ පෙප්ටයිඩ පිළිබඳ කතාව
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.