කාලීන විග්‍රහය: සිඩ්නි සහ මෙල්බර්න් වල නිවාස මිලගණන් පහතට episode artwork

EPISODE · Jun 2, 2026 · 7 MIN

කාලීන විග්‍රහය: සිඩ්නි සහ මෙල්බර්න් වල නිවාස මිලගණන් පහතට

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගර දෙක වන සිඩ්නි හි සහ මෙල්බර්න් හි නිවාස මිලගණන් පහත වැටී ඇති බවට හෙළිව තිබේ. Cotality පර්යේෂණ ආයතනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මැයි මාසයේදී සිඩ්නි හි නිවාස වටිනාකම් සියයට 0.9 කින් සහ මෙල්බර්න් හි සියයට 0.8 කින් පහත වැටි තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

Episode metadata supplied by the publisher feed · Published Jun 2, 2026

Embed this episode

NOW PLAYING

කාලීන විග්‍රහය: සිඩ්නි සහ මෙල්බර්න් වල නිවාස මිලගණන් පහතට

0:00 7:52

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 7 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on June 2, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!