EPISODE · Feb 8, 2026 · 7 MIN
කාලීන විග්‍රහය: සියවැනි උපන්දිනය සමරන රූපවාහිනි යන්ත්‍රයේ කතාන්දරය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
රූපවාහිනිය සොයා ගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ් නම් ස්කොට්ලන්ත ජාතික මහත්මයෙකු බව අපි පාසල් යන කාලේ දී ඉගෙන ගත්තා. ඒ නිපදවීමට අවුරුදු 100ක් ගත වෙලා. අද ඔබේ ආලින්දයේ තිබෙන විවිධ මාදිලිවලට අයත් රූපවාහිනී යන්ත්‍ර සියවසකට පෙර ජෝන් ලොගී බෙයාර්ඩ් හැඳින්වූයේ ටෙලිවයිසර් යන නමින්. පළමු වරට මේ තිරයේ පෙන්වා තියෙන්නේ බෝනික්කෙකුගේ හිසක්. නූතන රූපවාහිනී තිරයක ඇති සුපැහැදිලි දසුනක් විදියට නම් නෙවෙයි මේ බෝනික්කව පෙනිලා තියෙන්නේ. කොහොම නමුත් මෙතැනයි ආරම්භය. ඒ ගැනයි අද කාලීන විග්‍රහය.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: සියවැනි උපන්දිනය සමරන රූපවාහිනි යන්ත්‍රයේ කතාන්දරය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.