කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි episode artwork

EPISODE · Jan 8, 2026 · 7 MIN

කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ළමා සුරැකුම් මධ්‍යස්ථාන, එහෙම නැතිනම් 'childcare' මධ්‍යස්ථාන වලට ළමුන් ඇතුලත් කිරීමේදී දින තුනක් දක්වා 90%ක දීමනාවක් සහතික කරන්න රජය දැන් කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මින් පෙර පැවති 'activity test' ලෙස හඳුන්වන සුදුකම් ලැබීමේ පරීක්ෂණයේ අවශ්‍යතාවයද ඉවත්වී, දින තුනක් පුරාවට මෙම දීමනාව ලබා ගැනීමට දෙමාපියන්ට හැකි වෙනවා. මේ වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 430ක පමණ මුදලක් වෙන්කරන්න රජය කටයුතු කරනවා. මේ හරහා දහස් ගණනක් දෙමාපියන්ට සහන ලැබෙන බව රජය පවසනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Jan 8, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි

0:00 7:33

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 7 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on January 8, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!