කාලීන විග්‍රහය: තරුණ ඕස්ට්‍රේලියානුවන් අන්තගාමීන්ගේ ගොදුරක් නොවීම වෙනුවෙන් නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් episode artwork

EPISODE · May 24, 2026 · 6 MIN

කාලීන විග්‍රහය: තරුණ ඕස්ට්‍රේලියානුවන් අන්තගාමීන්ගේ ගොදුරක් නොවීම වෙනුවෙන් නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Roblox සහ Minecraft තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රිය අන්තර්ජාලය පාදක කරගත් ක්‍රීඩා ද්විත්වයක්. නමුත් විනෝදාස්වාදය වෙනුවට අන්තගාමි සංවිධාන විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කිරීමට මේ ක්‍රීඩා භාවිත කරන තත්ත්වයක් දැන් උදා වෙලා. ඕස්ට්‍රේලියාවේ වර්තමාන ත්‍රස්ත උවදුරු මට්ටම ඇත්තේ 'විය හැකි', එනම් 'probabale' මට්ටමේ. රජය නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ Counter Terrorism Online Centre නමින්. මේ මධ්‍යස්ථානය විසින් ත්‍රස්ත කණ්ඩායම් අන්තර්ජාලය ඔස්සේ අන්තගාමි අදහස් බෙදා හැරීම නැවැත්වීමත් තරුණ ඕස්ට්‍රේලියානුවන් රැඩිකල්කරණය වීම වළකාලීමත් කරනවා. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published May 24, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: තරුණ ඕස්ට්‍රේලියානුවන් අන්තගාමීන්ගේ ගොදුරක් නොවීම වෙනුවෙන් නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක්

0:00 6:58

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 6 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on May 24, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!