කාලීන විග්‍රහය: වැඩිහිටියන් සඳහා නොමිලේ ලබා දෙන මාත්‍රාවක් ‌ඩොලර් 300 ක් පමණ වන RSV එන්නත පමා නොවී අරගන්න episode artwork

EPISODE · May 19, 2026 · 8 MIN

කාලීන විග්‍රහය: වැඩිහිටියන් සඳහා නොමිලේ ලබා දෙන මාත්‍රාවක් ‌ඩොලර් 300 ක් පමණ වන RSV එන්නත පමා නොවී අරගන්න

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ශ්වසන සමමුහුර්ත වෛරසය නොහොත් Respiratory Syncytial Virus RSV යනු සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා ලෙස වරදවා වටහා ගත හැකි සුලභ හා බහුල ලෙස බෝවන ශ්වසන වෛරසයක්. මාත්‍රාවක් ඩොලර් 300 ක් පමණ වන මෙහි ප්‍රතිශක්තිකරණ එන්නත මැයි 15 වෙනිදා සිට වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ ලබා දෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published May 19, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: වැඩිහිටියන් සඳහා නොමිලේ ලබා දෙන මාත්‍රාවක් ‌ඩොලර් 300 ක් පමණ වන RSV එන්නත පමා නොවී අරගන්න

0:00 8:23

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on May 19, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!