EPISODE · Jan 5, 2026 · 9 MIN
කාලීන විග්‍රහය: වෙනිසුලා ජනපති අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරන බව ට්‍රම්ප් කියයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
වෙනිසියුලාවට විශාල ප්‍රමාණයේ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට තමන් නියෝග කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එහිදී වෙනිසුලා ජනපති Nicolás Maduro සහ ඔහිගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුනට මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි සම්බන්ධ චෝදනා ගොනුකර තිබෙනවා. ට්‍රම්ප් හිතවාදීන් මේ ප්‍රහාරය අගය කර සිටින අතර තවත් රටවල් මෙම ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන්දෙන්න.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: වෙනිසුලා ජනපති අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරන බව ට්‍රම්ප් කියයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.