EPISODE · Mar 26, 2026 · 9 MIN
කාලීන විග්‍රහය: වගා කටයුතු සඳහා යූරියා වැනි පොහොර හිඟ වීමෙන් ඔස්ට්‍රේලියාවේ අහාර නිෂ්පාදනයත් අවදානම් තත්වයක
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මැද පෙරදිග පවතින යුධමය වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම යන කාරනා හේතුවෙන් සමස්ථ ලෝකයටම බලාන බලශක්ති හිඟයක් ඇතිවෙමින් පවතිනවා. මෙය දශක ගණනාවකින් ඇතිවන බරපතල බලශක්ති හිඟයක් බව විශේෂඥයින් පවසනවා. නමුත් මේ හරහා ඉන්ධන හිඟයකට එහා ගිය බලපෑම් ලෝකයටම දැනෙන්නට පටන් ගෙන තිබෙනවා. වගාකටයුතු වලදී භාවිතා කරන පොහොර ප්‍රවාහනයටත් බාධා එල්ල වී තිබෙනවා. මේ නිසා කෘෂිකර්මාන්තයටත් දැඩි බාධා එල්ල වී ආහාර හිඟයක් දක්වා මෙය වර්ධනය වීමේ හැකියාවක්ද පවතිනවා. මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: වගා කටයුතු සඳහා යූරියා වැනි පොහොර හිඟ වීමෙන් ඔස්ට්‍රේලියාවේ අහාර නිෂ්පාදනයත් අවදානම් තත්වයක
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.