EPISODE · Nov 16, 2025 · 8 MIN
කාලීන විග්‍රහය: වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අත්දැකීම් පිළිබඳ වාර්තාවක් කියයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
කාන්තාවන් අත්විඳින වේදනා පිළිබඳ කළ විමර්ශනයක අවසන් වාර්තාව වික්ටෝරියානු රජය විසින් නිකුත් කර තිබෙනවා. එහි සොයාගැනීම් බරපතල කරුණු කිහිපයක් අනාවරණය කරනවා. වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් වෙනස් කොට සලකන පිළිවෙතක් පිළිබඳ කාන්තාවන් සහ ගැහැණු දරුවන් 13000කගෙන් ලද පිළිතුරු පෙන්වා දෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙකු තමන්ව නොසලකා හරින බවක් හැඟුණ බවයි බොහෝ දෙනෙකු පවසා ඇත්තේ. අද කාලීන විග්‍රහයේ විමසුම ඒ පිළිබඳවයි.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: වික්ටෝරියා සෞඛ්‍ය පද්ධතිය තුළ කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අත්දැකීම් පිළිබඳ වාර්තාවක් කියයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.