EPISODE · Nov 10, 2025 · 6 MIN
කාලීන විග්‍රහය: වයස්ගත ඕස්ට්‍රේලියානු ප්‍රජාව අතර වැටීම් අවම කිරීමට භාෂාමය විසඳුමක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා ඇද වැටීමකට ලක් වනවා. වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. එපමණක් නොව ඔවුන්ගේ ජීවිතය පවා අහිමි වන තත්ත්වයක් වැටීම නිසා උදා වී තිබෙනවා. ඇද වැටීම් වළක්වා ගැනීම එතරම් ලෙහෙසි පහසු නැහැ. විශේෂයන් ම ඒ පිළිබඳ දැනුවත්කිරීම් සිදු කිරීමට භාෂාව බාධකයක් වී තිබෙනවා. නමුත් පර්ත්හි වෙසෙන චීන ජාතික සිසුන් දෙදෙනෙකු මේ අභියෝගයට විසඳුමක් ඉදිරිපත් කරනවා. ඒ සංස්කෘතික අවබෝධය සහ රැකවරණය තුළින් වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයකුයි. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: වයස්ගත ඕස්ට්‍රේලියානු ප්‍රජාව අතර වැටීම් අවම කිරීමට භාෂාමය විසඳුමක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.