EPISODE · Nov 4, 2025 · 7 MIN
කාලින විග්‍රහය: කෘත්‍රිම බුද්ධිය පුහුණු කිරීමට දත්ත ගැනීමේ නිදහස අත්හිටවීම ගැන කලා කේෂ්ත්‍රයේ ප්‍රසාදය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා නිර්මාණාත්මක කලා කෘති වල අන්තර්ගතයන් තාක්ෂණික සමාගම් වලට නිදහසේ උකහා ගැනීමට අවස්ථාව සැලසී තිබුණා. නමුත් එම නිදහස අත්හිටවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු කලා කේෂ්ත්‍රය මෙම ජයග්‍රහණය පිළිබඳ ප්‍රසාදය පළ කරන අතර, ප්‍රකාශන හිමිකම් පනත සංශෝධනය කිරීමට AI තාක්ෂණ සබැඳි කණ්ඩායම් හා නිර්මාපකයන් එක් මේසයක් වෙත ගෙන ඒමට මෙය මග පාදනු ඇතැයි බලාපොරොත්තු පල වනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
කාලින විග්‍රහය: කෘත්‍රිම බුද්ධිය පුහුණු කිරීමට දත්ත ගැනීමේ නිදහස අත්හිටවීම ගැන කලා කේෂ්ත්‍රයේ ප්‍රසාදය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.