EPISODE · Apr 28, 2026 · 10 MIN
කිරි උතුරවන්න මුට්ටි, කැවිලි පෙවිලි, කෙසෙල් කොල මේ හැම දෙයක්ම ගන්න අපි කි.මී දෙතුන් සීයක් දුර ප්‍රධාන නගරයකට යන්නම ඕන - Echuca Moama අවුරුදු සැමරුම් ගැන වෛද්‍ය ඩොමිනික් කරුණානායක දැක්වූ අදහස්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
වික්ටෝරියා ප්‍රාන්තයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයත් සම්මුඛ වන මරේ ගංගාව මැදි කර ගත් සුන්දර Echuca සහ Moama නගර දෙකෙහි ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය මේ සතිඅන්තයේ මැයි 02 වෙනි සෙනසුරාදා පැවත්වීමට නියමිතයි. දුරස්ථ ප්‍රාදේශීය නගර වල ජීවත්වන ශ්‍රී ලාංකීය ප්‍රජාව මෙවැනි සංස්කෘතික උත්සව සංවිධාන කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ Echuca - Moama ශ්‍රී ලංකා සමාජ හා සංස්කෘතික සංවිධානයේ සභාපති වෛද්‍ය ඩොමිනික් කරුණානායක මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
Embed this episode
Ready to play
කිරි උතුරවන්න මුට්ටි, කැවිලි පෙවිලි, කෙසෙල් කොල මේ හැම දෙයක්ම ගන්න අපි කි.මී දෙතුන් සීයක් දුර ප්‍රධාන නගරයකට යන්නම ඕන - Echuca Moama අවුරුදු සැමරුම් ගැන වෛද්‍ය ඩොමිනික් කරුණානායක දැක්වූ අදහස්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.