EPISODE · Aug 26, 2026 · 22 MIN
කතාව නරඹන්න විතරක් නෙවෙයි, තීන්දුව දෙන්නත් සූදානම්ද? ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කලාකරුවන් අතින් නිර්මාණය වූ ‘මෝපසාං ජූරිය’ ගැන කතාබහක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මෙල්බර්න් හි ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාව ඉදිරියට ගෙන යන Sri Lankan Theatre Group Melbourne හි නවතම නිර්මාණය වන “මෝපසාං ජූරිය – The Maupassant Jury” ගැනත්, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව පවත්වාගෙන යාමේ අභියෝග සහ එහි අනාගතය ගැනත් කුසුම්සිරි ලියනආරච්චි සහ යශෝධරා සරච්චන්ද්‍ර සමඟ SBS සිංහල සිදු කළ සංවාදය.
Embed this episode
Ready to play
කතාව නරඹන්න විතරක් නෙවෙයි, තීන්දුව දෙන්නත් සූදානම්ද? ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කලාකරුවන් අතින් නිර්මාණය වූ ‘මෝපසාං ජූරිය’ ගැන කතාබහක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.