EPISODE · Mar 19, 2026 · 8 MIN
කුඩා තැන්පතු මුදලකින් පළමු නිවාස ගැනුම් කරුවන්ට ඔස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න තියෙන අවස්ථා මොනවාද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
බොහොමයක් පළමු නිවාස ගැනුම් කරුවන්ට තියෙන විශාල ගැටළුවක් තමයි නිවසක් මිලදී ගන්න අවශ්‍ය වෙන මූලික තැම්පතුව, 'deposit' එක සොයා ගන්න එක. කෙසේ උවත් වර්තමානය වෙනවිට 2%ක් 5%ක් වගේ අඩු තැන්පතු මුදලකින් නිවසක් මිලදී ගන්න බොහෝ පළමු නිවාස ගැනුම් කරුවන්ට අවස්ථාව තියෙනවා. නමුත් මේ ක්‍රමවේදවල වාසි මෙන්ම අවාසිත් තියෙනවා. අඩු තැන්පතු මුදලකින් නිවසක් ගන්න තියෙන අවස්ථා ගැන අද විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එනවා.
Embed this episode
Ready to play
කුඩා තැන්පතු මුදලකින් පළමු නිවාස ගැනුම් කරුවන්ට ඔස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න තියෙන අවස්ථා මොනවාද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.