'කවදා හරි දවසක ජීවිතේ මතක හිටින්නේ විභාග, පාඩම් වැඩ නෙවෙයි, පවුලේ අයත් එක්ක සතුටින් කරපු කියපු හරියට මේ අලුත් අවුරුදු සැමරුම් වගේ දේවල්' - කැන්බරා අගනුවරින් ඇසෙන අනාගත පරපුරේ අදහස් episode artwork

EPISODE · May 16, 2026 · 8 MIN

'කවදා හරි දවසක ජීවිතේ මතක හිටින්නේ විභාග, පාඩම් වැඩ නෙවෙයි, පවුලේ අයත් එක්ක සතුටින් කරපු කියපු හරියට මේ අලුත් අවුරුදු සැමරුම් වගේ දේවල්' - කැන්බරා අගනුවරින් ඇසෙන අනාගත පරපුරේ අදහස්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ඉපදුණු සහ හැදී වැඩෙන අපේ දරුවන්ට අපේ අලුත් අවුරුදු සැමරුම් දැනෙන්නේ කොහොම ද? ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory ACT) කැන්බරා නුවර පැවැත්වුණු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයේ දී SBS සිංහල සේවය සමග කතාබහ කල ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මේ දු පුතුන් දැක්වු අදහස් වලට සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published May 16, 2026

Embed this episode

Ready to play

'කවදා හරි දවසක ජීවිතේ මතක හිටින්නේ විභාග, පාඩම් වැඩ නෙවෙයි, පවුලේ අයත් එක්ක සතුටින් කරපු කියපු හරියට මේ අලුත් අවුරුදු සැමරුම් වගේ දේවල්' - කැන්බරා අගනුවරින් ඇසෙන අනාගත පරපුරේ අදහස්

0:00 8:37

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on May 16, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!