ලාංකික පසුබිමක් සහිත 'Stand-up Comedian' කෙනෙකු ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වන සාශි පෙරේරා SBS සිංහලට කියුදේ episode artwork

EPISODE · Oct 15, 2025 · 11 MIN

ලාංකික පසුබිමක් සහිත 'Stand-up Comedian' කෙනෙකු ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වන සාශි පෙරේරා SBS සිංහලට කියුදේ

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

සාශී පෙරේරා ඕස්ට්‍රේලියානු 'Stand-up Comedy' ක්ෂේත්‍රයේ නැගී එන තරුවක් වන අතර, සංස්කෘතික වෙනස්කම් සහ සංක්‍රමණික අත්දැකීම් වැනි මාතෘකා පිලිබඳ ඇය සිදුකරන ප්‍රහසනය සඳහා ඇය ප්‍රසිද්ධියක් උසුලනවා. මෙල්බර්න් නුවර පැවැත්වෙන උළෙලවල් මෙන්ම යුරෝපයේ පැවැත්වෙන උළෙලවල් සඳහාද ඇය සහභාගී වනවා. මෙහිදී ඇයව විශාල අගයීමකටද ලක්වෙනවා. වෘත්තියෙන් නීතිඥවරියක වූ ඇය මේ වනවිට පූර්ණකාලීනව 'Stand-up Comedian' කෙනෙකු ලෙස කටයුතු කරනවා. ලංකාවේ ඉපදුනු ඇය අදවන විට ජාත්‍යන්තරය ජයගනිමින් සිටිනවා. මේ ගමන් මග ගැන සහ අයගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න

Episode metadata supplied by the publisher feed · Published Oct 15, 2025

Embed this episode

Ready to play

ලාංකික පසුබිමක් සහිත 'Stand-up Comedian' කෙනෙකු ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වන සාශි පෙරේරා SBS සිංහලට කියුදේ

0:00 11:24

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 11 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on October 15, 2025.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!