EPISODE · Dec 9, 2025 · 9 MIN
Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල ගුවන් විදුලි සේවයට පැවසූ දේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Lankan Fest 2025 දස වෙනි සැමරුම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලාංකේය ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ඉහළට ඔසවා තැබීමට නන් අයුරින් දායක වූ සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු Luminary Awards පිරිනැමීම පසුගිය නොවැම්බර් 16 වෙනිදා Crown Riverwalk පරිශ්‍රයෙදී සිදු වුණා. සම්මානලාභීන් අතරින් කීර්තිමත් බුද්ධිමතෙක් සහ ප්‍රජා නායකයෙකු වන ආචාර්ය ලයනල් බෝපගේ සමගින් SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාවේ පළමු කොටසටයි මේ.
Embed this episode
Ready to play
Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල ගුවන් විදුලි සේවයට පැවසූ දේ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.