ලොව විශාලතම ජන සංගණනයට ඉන්දියාව සැරසෙයි, බ්‍රිතාන්‍ය සමයෙන් පසු පළමු වරට කුලය පිළිබඳ දත්ත එක් කිරීමේ සූදානමක් episode artwork

EPISODE · Apr 22, 2026 · 4 MIN

ලොව විශාලතම ජන සංගණනයට ඉන්දියාව සැරසෙයි, බ්‍රිතාන්‍ය සමයෙන් පසු පළමු වරට කුලය පිළිබඳ දත්ත එක් කිරීමේ සූදානමක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඉන්දියාව ලොව විශාලතම ජන සංගණනය සිදු කිරීමට සූදානමෙන් පසු වනවා. ඒ බිලියන 1.4ක් වූ සමස්ත ඉන්දීය වැසියන් ආවරණය වන පරිදියි. කෝවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ මේ සංගණන කටයුතු පස් වසරකින් ප්‍රමාද වුණා. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර්වලින් බිලියන 2ක් පමණ වියදම් වනු ඇතැයි අපේක්ෂා කරනවා. අද කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Apr 22, 2026

Embed this episode

NOW PLAYING

ලොව විශාලතම ජන සංගණනයට ඉන්දියාව සැරසෙයි, බ්‍රිතාන්‍ය සමයෙන් පසු පළමු වරට කුලය පිළිබඳ දත්ත එක් කිරීමේ සූදානමක්

0:00 4:35

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 4 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on April 22, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!