EPISODE · Feb 25, 2026 · 10 MIN
මෑතකාලීන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් සහ අභියාචනා සිදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වෙමු
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
2026 වසරේ මේ තාක් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සිහිනය සැබෑ කරගත් ශිෂ්‍ය ප්‍රජාවක් සිටිනවා. ඒ වගේ ම වීසා ප්‍රතික්ෂේප වීම් පිළිබඳවත් සිය අත්දැකීම් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අවකාශ ඔස්සේ බෙදාගන්නා පිරිස් වැඩි වශයෙන් ගත වූ මාස දෙකට දැකගන්න පුළුවන්. මේ මෑතකාලීන තත්ත්වය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ උපදේශකවරයෙකු සමඟ ගෙන එන සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න.
Embed this episode
Ready to play
මෑතකාලීන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් සහ අභියාචනා සිදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් වෙමු
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.