මේ අවුරුද්දේ ඔබේ ආර්ථික තත්වය උසස් කරගන්න පුළුවන් සරල ක්‍රම 10ක් මෙන්න episode artwork

EPISODE · Jan 28, 2026 · 8 MIN

මේ අවුරුද්දේ ඔබේ ආර්ථික තත්වය උසස් කරගන්න පුළුවන් සරල ක්‍රම 10ක් මෙන්න

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා නත්තල් උත්සව සමය සහ නිවාඩු කාලය තුළ අධික ලෙස වියදම් කරන්න පෙළඹෙනවා . තෑගි මිලදී ගැනීම්, ආහාර, සංචාර කටයුතු ,විවිධ සැමරුම් උත්සව වගේ දේවල් නිසා බොහෝ විට අධික වියදමක් දැරීමට බොහෝ දෙනාට සිදුවෙනවා. මේ සියල්ල අවසන් වෙලා ජනවාරි මාසයේ නැවතත් සුපුරුදු ජීවිතයට එනවිට ඔබට ආර්ථික වශයෙන් යම් පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. ණය බර අධිකව ඔබට දැනෙන්න පුළුවන්. මේ නිසා ඔබට දැඩි ආතතියක් දැනෙන්නත් පුළුවන්. නමුත් මේ තත්වය නොසලකා හැරීමෙන් තත්වය තවත් ගැටළු සහගත වෙන්න පුළුවන් කියල ඕස්ට්‍රේලියාවේ මූල්‍ය උපදේශකවරියක වන හෙලන් බේකර් පවසනවා. ඉතින් මේ වගේ අවස්තාවකදී ඔබේ මූල්‍යමය තත්වයන් නැවත නිසියාකාරව පාලනය කරගන්න පුළුවන් සරල, ප්‍රායෝගික ක්‍රම 10ක් ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Jan 28, 2026

Embed this episode

NOW PLAYING

මේ අවුරුද්දේ ඔබේ ආර්ථික තත්වය උසස් කරගන්න පුළුවන් සරල ක්‍රම 10ක් මෙන්න

0:00 8:48

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on January 28, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!