EPISODE · Apr 27, 2026 · 8 MIN
මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උළෙල ගැන සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අප්‍රේල් 26 වෙනිදා මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත් වුනා. ළමුන් වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා, අවුරු කුමරිය තේරීමේ තරඟය, මෙන්ම මෝටර් රථ ප්‍රදර්ශනයක්ද මෙයට ඇතුලත් වී තිබුනා. ඒ වගේම සවස් භාගයේ එළිමහන් සංගීත සංදර්ශනයද පැවැත් වුනා. මේ එහිදී SBS සිංහල සේවයට සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්.
Embed this episode
Ready to play
මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උළෙල ගැන සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.