EPISODE · May 28, 2026 · 8 MIN
මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රය ඇතුළු මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයක සිදු කෙරෙන කැරකෙන කූඩු සහ තොරණ නිර්මාණ කටයුතු පිළිබඳ ආචාර්ය කුලාන් දැක්වූ අදහස්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
වෙසක් සැමරුම් පිළිබඳව කතා කරද්දී ඔස්ට්‍රේලියාව තුල සිදුවන වෙසක් සැමරුම් සඳහාත් විශේෂ ස්ථානයක් හිමිවනවා. අපිට කතා නොකරම බහ. විශේෂයෙන්ම බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව මේ සැමරුම් අපිට දැකගන්නට පුළුවන්. ඒ වගේම මේ වසරේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේත් වෙසක් සැරසිලි නිර්මාණය කටයුතු සිදුවෙනවා . කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේත් ඇතුළුව මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයකම සිදුකෙරෙන වෙසක් සැරසිලි සහ තොරණ නිර්මාණ කරණයට තමන්ගේ ශ්‍රමය කාලය සහ දැනුම ලබා දෙන ආචාර්ය කුලන් රණසිංහ අද දවසේ සම්බන්ධ කරගන්න ලැබුනා අපට හැකියාව ලැබුනා. ඔහු ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ශ්‍රී ලාංකික අපේ දූදරුවන්ටත් මේ කාර්යයට සම්බන්ධ වන්නට අවස්ථාව සලසා දී තිබෙනවා.
Embed this episode
Ready to play
මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රය ඇතුළු මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයක සිදු කෙරෙන කැරකෙන කූඩු සහ තොරණ නිර්මාණ කටයුතු පිළිබඳ ආචාර්ය කුලාන් දැක්වූ අදහස්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.