මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - පළමු කොටස episode artwork

EPISODE · Jun 2, 2026 · 8 MIN

මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - පළමු කොටස

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පසුගිය දිනවල මගී නෞකාවක ඇති වූ වෛරස ආසාදන තත්ත්වයක් නිසා ලෝකය ම ඒ පිළිබඳ අවධානය යොමු කළා. ඒ වෛරසය ගැන ජනතාව අතරේ මේ තරම් කතාබහක් ඇති වුණේ ඇයි? රෝගය පිළිබඳ සත්‍යය මොන වගේ ද? රෝග වාහකයන් කවු ද? මේ ගැන අද කතා කරන්නේ වෛද්‍ය කුමුදු වීරකෝන්. ඇය මේ වන විට Australian National University ගරු සේවයේ නියුතු කථිකාචාර්යවරියක්. ඒ විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යා සහ ජනගහන සෞඛ්‍ය කේන්ද්‍රයේ. ඇය හන්ටාවෛරසය පිළිබඳව ගෙන එන විස්තරාත්මක කරුණුවලට ඔබත් සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published Jun 2, 2026

Embed this episode

Ready to play

මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - පළමු කොටස

0:00 8:26

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on June 2, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!