EPISODE · Jul 7, 2026 · 7 MIN
මීගමුව බන්ධනාගාර ගැටුම: මරණ, තුවාලකරුවන් සහ බන්ධනාගාර තුල ඇති ආරක්ෂාව ගැන විමර්ශන
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයෙන් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවලට අනුව, මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු සිටිනවා. තුවාල ලැබූ පිරිස 100කට අධික බව රොයිටර්ස් සහ AP පුවත් සේවා වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ මීගමුව බන්ධනාගාරය අවටද උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා. බන්ධනාගාරය තුළ සිටි රැඳවියන්ගේ ඥාතීන් සහ පවුල් සාමාජිකයන් විශාල පිරිසක්, බන්ධනාගාරය ආසන්නයට රැස්වී තිබුනා. ඇතිවූ මෙම තත්වය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි වාර්තාවට සවන් දෙන්න.
Embed this episode
NOW PLAYING
මීගමුව බන්ධනාගාර ගැටුම: මරණ, තුවාලකරුවන් සහ බන්ධනාගාර තුල ඇති ආරක්ෂාව ගැන විමර්ශන
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.