EPISODE · Mar 4, 2026 · 4 MIN
මීළඟ සංචාරය සැලසුම් කරන්න කලින් සංචාරක රක්ෂණ වලින් ආවරණය වන නොවන දේවල් දැන ගමු ද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතිනවා. බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඇතුළු විදෙස් සංචාරකයින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට මැදපෙරදිග කලාපයේ සිර වී සිටිනවා. මෙවැනි දුෂ්කර අවස්ථාවක දී සංචාරක රක්ෂණ ආවරණයක් ඇතොත් ඉන් ප්‍රතිලාභයක් හිමිවෙතැයි සිතුවත් වාර්තා වන අන්දමට යම් සංචාරක රක්ෂණ අවාරණ හිඩැස් හෙතුවෙන් මෙවැනි හදිසි යුදමය තත්ත්වයන් ඒවායෙන් ආවරණය නොවන බව හෙළි වනවා.
Embed this episode
Ready to play
මීළඟ සංචාරය සැලසුම් කරන්න කලින් සංචාරක රක්ෂණ වලින් ආවරණය වන නොවන දේවල් දැන ගමු ද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.