EPISODE · Mar 11, 2026 · 10 MIN
More than style: How First Nations fashion is growing in Australia - විලාසිතාවකට එහා ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අනන්‍ය වූ ඇඳුම් විලාසිතා ගැන තොරතුරු මෙන්න
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
If you’ve spent any time in Australia, you’ve probably noticed how relaxed the style is. You might notice activewear, surf brands and casual clothes everywhere. But there’s another side to Australian fashion. Aboriginal and Torres Strait Islander designers have been creating clothes and accessories for thousands of years — and that work is very much alive today. You’ll see it on runways, in global fashion campaigns and in everyday clothing. Find out what makes First Nations fashion different, how it connects to the environment and what you should be aware of if you want to wear it. - ඔස්ට්‍රේලියාවට පැමිණි මුල්කාලයේ බොහෝදෙනා ඔස්ට්‍රේලියාවේ විලාසිතාවල නොදකින පැතිකඩක් තිබෙනවා. ඒ තමයි ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අනන්‍ය වූ ඔවුන්ගේ ඇඳුම් විලාසිතා. අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වැසියන්ට ඔවුනට අනන්‍ය වූ ඇඳුම් විලාසිතා සහ විවිධ මෝස්‌තර රටා වසර දහස් ගණනක් ඉඳන් පවතිනවා. එම නිර්මාණ අදටත් ජීවමානව පවතිනවා. ඒ වගේම මේ නිර්මාණ එදිනෙදා භාවිතාවෙන ඇඳුම් විලාසිතා සඳහාත් භාවිතා වෙනවා අපිට දැකගන්නට පුළුවන්. ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සතු ඔවුනට අනන්‍ය වූ මේ ඇඳුම් විලාසිතා ගැන තොරතුරු අද මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
More than style: How First Nations fashion is growing in Australia - විලාසිතාවකට එහා ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අනන්‍ය වූ ඇඳුම් විලාසිතා ගැන තොරතුරු මෙන්න
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.