මත්ද්‍රව්‍ය භාවිතයට පෙර ඒවා පරීක්ෂා කරන ‘Pill Testing’ සේවාව පුළුල් කිරීමට NSW රජය සූදානම් episode artwork

EPISODE · Sep 7, 2026 · 6 MIN

මත්ද්‍රව්‍ය භාවිතයට පෙර ඒවා පරීක්ෂා කරන ‘Pill Testing’ සේවාව පුළුල් කිරීමට NSW රජය සූදානම්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

'Pill testing' හෙවත් මත් පෙතිවල අඩංගු දේ පරීක්ෂා කර එහි තිබෙන ද්‍රව්‍ය මොනවාද කියලා සොයා බලා, ඒ පිළිබඳ තොරතුරු ලබා දීම ඕස්ට්‍රේලියාව තුල සිදු වනවා. සංගීත සැණකෙළි සඳහා ඇතැම් පිරිස් නීත්‍යානුකූල නොවන විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ඒමටත් ඒවා භාවිතා කිරීමටත් කටයුතු කරනවා. මේ මත්ද්‍රව්‍ය වල අඩංගු දෑ පිළිබඳව මේවා භාවිතා කරන අයට ඇති අවබෝධය අඩු වීම ප්‍රධාන ගැටළුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙවැනි අවස්ථා අවම කිරීමේ එක පියවරක් ලෙස මේ මත් පෙති භාවිතාවට පෙර ඒවා පරීක්ෂා කිරීමේ සේවා මෙවැනි ස්ථාන වල පවත්වාගෙන යන්න බලධාරීන් කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් NSW රජය ගත් නවතම තීරණයක් ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Sep 7, 2026

Embed this episode

Ready to play

මත්ද්‍රව්‍ය භාවිතයට පෙර ඒවා පරීක්ෂා කරන ‘Pill Testing’ සේවාව පුළුල් කිරීමට NSW රජය සූදානම්

0:00 6:50

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 6 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on September 7, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!