EPISODE · Apr 7, 2026 · 4 MIN
මට කවදාවත් මම තනි වෙලා කියලා දැනිලා නැහැ, Mardi Gras Fair Day පිළිබඳ මතක අතර අනාගත අපේක්ෂාවක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Mardi Gras Fair Day, ඕස්ට්‍රේලියාවේ Mardi Gras සැමරුම් සමයේ ආරම්භයේ සිදු වන මේ සුවිශේෂ අවස්ථාවට දස දහස් ගණනක් ජනතාව සිඩ්නි වික්ටෝරියා උද්‍යානයට එකතු වෙනවා. සංගීතය, විවිධ නැටුම්-ගැයුම්, කෑමබීම වගේ ම, ඒ සියල්ලට වඩා සතුටකින් මේ දවස පිරිලා. මෙවරත් Fair Day සාර්ථකව පැවැත්වුණා. දහස් ගණනක් දෙනා අතරේ ශ්‍රී ලාංකික මිතුරියක් SBS සිංහල සේවය සමඟ අදහස් බෙදාගත්තා. Sydney Gay and Lesbian Mardi Gras උත්සව සමය අවසන් වී මසක් පිරෙන තැන ඒ ගැන කෙරෙන ආවර්ජනයකුයි මේ.
Embed this episode
Ready to play
මට කවදාවත් මම තනි වෙලා කියලා දැනිලා නැහැ, Mardi Gras Fair Day පිළිබඳ මතක අතර අනාගත අපේක්ෂාවක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.