මතු පිටින් නොපෙන්නුවාට මැදපෙරදිග ජනසමාජය යුද්ධය නිසා දැඩි තැතිගැන්මකින් ඉන්නෙ - කටාර් රාජ්‍යයේ සිට අමල් ලක්මිණ SBS සිංහලට දැක්වූ අදහස් episode artwork

EPISODE · Mar 18, 2026 · 7 MIN

මතු පිටින් නොපෙන්නුවාට මැදපෙරදිග ජනසමාජය යුද්ධය නිසා දැඩි තැතිගැන්මකින් ඉන්නෙ - කටාර් රාජ්‍යයේ සිට අමල් ලක්මිණ SBS සිංහලට දැක්වූ අදහස්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය මේ වන විට සති දෙකකට අධික කාලයක් තිස්සේ ඇදී යමින් පවතිනවා. මැදපෙරදිග කලාපයම මේ නිසා දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳ කටාර් රාජ්‍යයේ සේවය කරන හිටපු මාධ්‍යවේදියෙක් වන අමල් ලක්මිණ මහතා SBS සිංහල සේවයට දෝහා නුවර සිට දැක්වූ අදහස්.

Episode metadata supplied by the publisher feed · Published Mar 18, 2026

Embed this episode

Ready to play

මතු පිටින් නොපෙන්නුවාට මැදපෙරදිග ජනසමාජය යුද්ධය නිසා දැඩි තැතිගැන්මකින් ඉන්නෙ - කටාර් රාජ්‍යයේ සිට අමල් ලක්මිණ SBS සිංහලට දැක්වූ අදහස්

0:00 7:41

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 7 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on March 18, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!