EPISODE · Jun 8, 2026 · 11 MIN
NDIS ක්‍රමවේදය සඳහා අයවැයෙන් යෝජනා කල සංශෝධන ගැන ග්‍රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂයයෙන් යම් විරෝධයක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් ගැන එකඟතාවයකට එන්න ෆෙඩරල් රජයට , ග්‍රීන්ස් පක්ෂය සහ ලිබරල් සන්ධානය අපහසු තත්ත්වයක් මේ වනවිට පවතිනවා. මේ අතර ප්‍රධාන කරුණු දෙකක් තමයි බදු සංශෝධන සහ National Disability Insurance Scheme, එහෙම නැත්නම් NDIS ක්‍රමවේදයේ සිදු කිරීමට යන වෙනස්කම්. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
Ready to play
NDIS ක්‍රමවේදය සඳහා අයවැයෙන් යෝජනා කල සංශෝධන ගැන ග්‍රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂයයෙන් යම් විරෝධයක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.