නිහඬ වූ “කැන්ඩි ලමිස්සී”. ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලක පිළිබඳව කෙරෙන මතකාවර්ජනයක් episode artwork

EPISODE · Jul 13, 2026 · 2 MIN

නිහඬ වූ “කැන්ඩි ලමිස්සී”. ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලක පිළිබඳව කෙරෙන මතකාවර්ජනයක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය පසුගිය ජූලි 10 වැනිදා, වයස අවුරුදු 68දී කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා. ශ්‍රී ලාංකීය සංගීතයට වෙනස්ම රිද්මයක් එකතු කළ ඒ හඬ අද නිහඬ වෙලා. නමුත් ඇය ගැයූ ගීත අදත් පරම්පරා ගණනාවක හදවත් තුළ ජීවත් වෙනවා. ඇය පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

Episode metadata supplied by the publisher feed · Published Jul 13, 2026

Embed this episode

Ready to play

නිහඬ වූ “කැන්ඩි ලමිස්සී”. ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලක පිළිබඳව කෙරෙන මතකාවර්ජනයක්

0:00 2:41

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 2 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on July 13, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!