EPISODE · Jul 14, 2026 · 8 MIN
'නිරන්තර ආවේක්ෂණය (Surveillance) ඕස්ට්‍රේලියාවේ විශේෂත්වයක්', හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - දෙවන කොටස
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මගී නෞකාවක සිදු වූ හන්ටාවෛරස ආසාදනය තවදුරටත් මහජන සෞඛ්‍ය අවදානමක් ඇති නොකරන බවත් ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණයක් අපේක්ෂා නොකරන බවත් ජූලි 02වන දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කළා. SBS සිංහල සේවය විසින් හන්ටාවෛරසය පිළිබඳව මූලික හැඳින්වීමක් මින් පෙර ගෙන ආවා. මේ එහි දෙවන කොටසයි. මෙවර අවධානය මෙම වෛරසය සරම්ප සහ කෝවිඩ් වැනි රෝගකාරක වෛරසවලින් වෙනස් වන ආකාරයත් රෝග ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සවිමත් පර්යේෂණ ජාලයත් පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
'නිරන්තර ආවේක්ෂණය (Surveillance) ඕස්ට්‍රේලියාවේ විශේෂත්වයක්', හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - දෙවන කොටස
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.