EPISODE · Sep 16, 2026 · 4 MIN
නිවාස මිල පහළ යාම ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගෙන යයිද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල දැන් පහළ යමින් තිබෙනවා. නිවසක් මිලදී ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් ඒක හොඳ ආරංචියක් වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මේ මිල පහළ යාම දීර්ඝකාලීනව සිදු උවහොත්, එය නිවාස වෙළෙඳපොළට පමණක් නොව සමස්ථ ඔස්ට්‍රේලියානු ආර්ථිකයටම බලපෑම් කල හැකි බවට පුරෝකථන ඉදිරිපත් වනවා. මේ හේතුවෙන් නිවාස මිල පහළ යාම හරහා ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යන්න පුළුවන්ද? මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳව තොරතරු විමසා බලමු.
Embed this episode
Ready to play
නිවාස මිල පහළ යාම ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගෙන යයිද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.