EPISODE · Jun 1, 2026 · 6 MIN
'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්‍රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් එල්ල වන තරමට විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මෙය සොට්‍රෙලියාවේ ස්න්ක්රමනිකයින්ට විශාල බලපෑමක් එල්ල කරයිද? මේ ගැන අද විශේෂාංගයෙන් අප ඔබට තොරතුරු ගෙන එනවා
Embed this episode
NOW PLAYING
'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.