ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ සාම්ප්‍රදායික නර්තන තාල රටාවෙන් ශ්‍රී ලංකාව ඔසවා තබන ශශිලා පෙරේරා episode artwork

EPISODE · Nov 18, 2025 · 10 MIN

ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ සාම්ප්‍රදායික නර්තන තාල රටාවෙන් ශ්‍රී ලංකාව ඔසවා තබන ශශිලා පෙරේරා

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනයේ හැඩවැඩ පෙන්වන ඇය නමින් ශශිලා පෙරේරා. පසුගිය දා ඇය ප්‍රමුඛ නර්තන කණ්ඩායම Victorian Multicultural Commission (VMC) විසින් වාර්ෂිකව පවත්වන වසර අවසාන උත්සවයේ නර්තනාංගයක් ඉදිරිපත් කළා. මෙවැනි ඉදිරිපත් කිරීමකට ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකේය නර්තන කණ්ඩායම ශශිලා ප්‍රමුඛ ඇගේ කණ්ඩායමයි. අගේ ඉදිරිපත් කිරීමෙන් පසු බහුසංස්කෘතික ප්‍රජාවගෙන් ඇයට බොහෝ ප්‍රතිචාර හිමි වී තිබුණා. ඒ බොහෝ ප්‍රතිචාර තුළ තිබුණේ මේ නර්තනාංග දැකීමෙන් ඇති වූ විස්මය සහ අපූර්වත්වයයි. සිය නර්තන කෞශල්‍යයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ සෞන්දර්යාත්මක හැඩයක් මවා පෑ ශශිලා VMC අත්දැකීම, සිය වෘත්තීය ජීවිතය, බහුසංස්කෘතික ප්‍රජාවගෙන් හිමි වන ප්‍රතිචාර සහ නර්තනය තුළින් ඈ ලබන සතුට SBS සමඟ අකුරු කළ මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published Nov 18, 2025

Embed this episode

Ready to play

ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය තුළ සාම්ප්‍රදායික නර්තන තාල රටාවෙන් ශ්‍රී ලංකාව ඔසවා තබන ශශිලා පෙරේරා

0:00 10:41

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 10 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on November 18, 2025.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!