ඕස්ට්‍රේලියානු දිනයට සමගාමීව The Order of Australia රාජ්‍ය ගෞරව සම්මාන ලද විශිෂ්ටයෝ episode artwork

EPISODE · Jan 26, 2026 · 6 MIN

ඕස්ට්‍රේලියානු දිනයට සමගාමීව The Order of Australia රාජ්‍ය ගෞරව සම්මාන ලද විශිෂ්ටයෝ

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

The Order of Australia, මේ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන උළෙලයි. සෑම වසරක ම ඕස්ට්‍රේලියානු දිනයට (Australian Day) සමගාමීව මේ සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා. එහි දී විවිධ ක්ෂේත්‍රවල දස්කම් දැක් වූ ඔස්ට්‍රේලියානුවන්ගේ සේවය සහ කැපවීම ඇගයීමට ලක් වෙනවා. ඉතින් මෙවර 1000කට ආසන්න පිරිසකට ගෞරව සම්මාන හිමි වුණා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුත් ඉන්නවා. SBS සිංහල සේවය විශේෂ සාකච්ඡාවක් සිදු කළා ඉන් එක් අයෙකු වන සෑම් අතුකෝරාළ සමඟ. ඔබට ඒ කතාබහට සවන් දෙන්න පුළුවන් මේ පොඩ්කාස්ට් විශේෂාංගය පළ කර ඇති වෙබ් පිටුව අවසානයේ සබැඳියක් ලෙසින්. අනෙක් ශ්‍රී ලාංකිකයා වන මහාචාර්ය එළියතම්බි අම්බිකෙයිරාජා සමඟ සහෝදර SBS දමිළ සේවය විසින් විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මේ විශේෂාංගය 2026 The Order of Australia සම්මානවලින් පිදුම් ලද විශිෂ්ට ඕස්ට්‍රේලියානුවන් පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Jan 26, 2026

Embed this episode

Ready to play

ඕස්ට්‍රේලියානු දිනයට සමගාමීව The Order of Australia රාජ්‍ය ගෞරව සම්මාන ලද විශිෂ්ටයෝ

0:00 6:56

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 6 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on January 26, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!