EPISODE · Mar 31, 2026 · 8 MIN
ඕස්ට්‍රේලියානුවන්ගේ නින්දත්, රටේ ඉහළම නිදන්ගත රෝගය ගැනත් කළ වාර්තාමය කතාමාලා දෙකක් SBS On Demand ඔස්සේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
සෑම ඕස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු ම සැපවත් නින්දක් ලබා ගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉහළම නිදන්ගත රෝගය වන දෙවන අදියරේ දියවැඩියාව (Type 2 Diabetes) වැළඳීමට දකුණු ආසියානු ප්‍රජාවට වැඩි ප්‍රවණතාවක් ඇති බව වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ නින්ද සහ දියවැඩියාව කේන්ද්‍ර කොටගත් වාර්තාමය කතාමාලා දෙකක් SBS Originals ලෙස SBS on Demand ඔස්සේ ඔබට නොමිලයේ නරඹන්න පුළුවන්. සම්මානනීය මාධ්‍යවේදී වෛද්‍ය මයිකල් මෝස්ලි ගෙන ආ Australia's Sleep Revolution with Dr Michael Mosley සහ Australia's Health Revolution with Dr Michael Mosley පිළිබඳ ගෙන එන මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
Embed this episode
Ready to play
ඕස්ට්‍රේලියානුවන්ගේ නින්දත්, රටේ ඉහළම නිදන්ගත රෝගය ගැනත් කළ වාර්තාමය කතාමාලා දෙකක් SBS On Demand ඔස්සේ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.